ආරම්භය.........

කන්තලේ සිරි සීවලී විද්‍යාලය 1957 දී ආරම්භ වූ අතර මෙම විද්‍යාලයේ ආචාර්‍ය වරයෙකු ලෙස පත්වී ආ අලපලාදෙණියේ චූලාභය හිමියන් විසින් මෙම විද්‍යාලයේ තිබූ පොල් අතු මඩුවේදී 1958.05.05 වන ඉරු දින දහම් පාසල ආරම්භ කරන ලදි.
                                      සිරි සීවලී විද්‍යාලය මූලික කරගෙන ආරම්භ වූ බැවින් සිරි/සීවලී දහම් පාසල යැයි නම් තබන ලදි.මුල්ම ගුරුවරු සංඛ්‍යාව දෙදෙනෙක් වූ අතර වර්තමාන ගුරුවරු සංඛ්‍යාව 12 කි.අප දහම් පාසලේ විශේෂත්වය වන්නේ කන්තලේ ශාසනාරක්ෂක බල මන්ඩලයේ ප්‍රථම දහම් පාසල ලෙස හැදින්වීමට හැකි වීමයි.මුලින්ම දහම් පාසල ආරම්භ කල චූලාභය හිමි එදා පටන් අද දක්වා සිරි / සීවලී දහම් පාසලේ ප්‍රධාන ආචාර්‍ය ධූරය දරයි.

වර්ථමාන ප්‍රධානාචාර්ය
                                 අත්ථකුසල වංසාලංකාර සද්ධර්මකීර්ති ශ්‍රී සංඝසෝතන අලපලාදෙණියේ චූලාභය
                                 මහානායක හිමි.

දැනට ඉගෙනුම ලබන සිසුන්
                                                                      425කි.

ගුරුවරු සංඛ්‍යාව
                             12කි.


                              (ප්‍රධානාචාර්යය) අලපලාදෙණියේ චූලාභය හිමි.
                              සූරියපුර බුද්ධසිරි හිමි.
                              පන්සල් ගොඩැල්ලේ චූලවංශ හිමි
                              ජේ.පී සුනේත්‍රා මායාදුන්න
                              කේ.එම් .ගයාන් ප්‍රදීප් කුමාර
                              ටී.ඩබ්. නාලක බංඩාර
                              තිළිණි සදමාලි
                              බුද්ධිකා ඉඳුනිල්
                              නදීශා මුතුමාලි
                              උපේක්ෂා වාසලතන්ත්‍රි
                              කේ. සීතා චන්ද්‍රසිරි
                              කේ. එම්. ශාලිකා ඉඳුනිල්
                              කේ. මැණිකේ