ශාසනාරක්ෂණ බල මණ්ඩලය තුල පවත්වන ලද ප්‍රාදේශීය තරඟ වලදී ප්‍රධානම දහම් පාසල් තුන අතර රැදෙමින් ජයග්‍රහණ හිමිකරගත් අතර 2007 හා 2008 වර්ෂ වලදී සමස්ථ ලංකා සිසු නිපුණතා ඇගයීම් තරඟ වලදී පාලි හා ගාථා ගායනා තරඟ වලින් ප්‍රථම ස්ථාන ලබා ගන්නා ලදි.
මෙවර (2011) පැවැත්වූ තරඟ වලදී දිස්ත්‍රික් මට්ටමෙන් තුන් වන ස්ථානය අප දහම් පාසලට හිමි වූ අතර සමස්ථ ලංකා තරඟ සඳහාද විවිධ අංශ වලින් සිසුන් සහභාගි වීමට සුදුසුකම් ලැබීය...
෴මෙවර සමස්ථ ලංකා තරඟ සඳහා සුදුසුකම් ලැබූ සිසු සිසුවියන්෴
|
කේ.බී. සුපිපි භාග්‍යා (9 ශ්‍රේණිය) - කථික අංශය |
|
ලක්ෂාන් දහම් දැනුම අංශය |
|
හන්සනී පද්‍ය ගායනා අංශය |
|
අයේෂා ගද්‍ය රචනා අංශය |
ඉතාමත් ලස්සනයි................මම INFOGATE ඒෙක් Udara Danushka
ReplyDeleteගැටඹේ ශ්‍රී අමරවශ ධම් තක්ශිලාවේ ප්‍රධාන ශිෂ්යයනායක ලෙස මම ඔබගේ කුසලතා අගය කොට දක්වමි.....
ReplyDeleteතෙරුවන් සරණයි !